EnSiTip
Posted by shaakunthala on Wed, 10/08/2008 - 06:56
අනුතර්ජාලය සැරිසරමින් ඉන්න අතරතුරදි අහම්බෙන් EnSiTip ගැන දැන ගන්න ලැබුණා.
මෙය Firefox Add-on එකක් ලෙස ලබා ගන්න පුළුවන්.
EnSiTip මගින් වෙබ් පිටු වල ඇති ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම Tooltips මගින් පෙන්වනවා. තවමත් අත්හදා බැලීම් මට්ටමින් ක්‍රියාත්මක වන මෙය download කර ගැනීමට ඔබට Mozilla වෙබ් අඩවියෙ login එකක් තිබිය යුතුයි.
වැඩි විස්තර ගන්න http://www.ucsc.cmb.ac.lk/ltrl/projects/EnSiTip/ වෙබ් අඩවියට යන්න.
මේ add-on එක download කරගන්න https://addons.mozilla.org/en-US/firefox/addon/7846 වෙත යන්න.
~ ශාකුන්තල ~
- shaakunthala's blog
- Login or register to post comments