"මානවයා 1.01" - සිංහල ජීවවිද්‍යාත්මක විශ්වකෝෂය
මානවයා 1.01
**********
-මානව ශරීරයේ අවයව සහ පද්ධති පිළිබඳ වූ සිංහල විශ්වකෝෂය-
මානවයා 1.01 - සිංහල ජීවවිද්‍යාත්මක විශ්වකෝෂය සියළු ශ්‍රී ලාංකිකයින් සඳහා නොමිලේ!
---------------------------------------------------------------------------------------------------
භාගත කරගන්න:
http://www.4shared.com/file/93040385/3028e5dd/Manavaya101_Setup.html
---------------------------------------------------------------------------------------------------
පාසල් ජාල පරිශීලකයින් සඳහා පාසල් ජාලය තුළ ද මෙය ප්‍රකාශයට පත් කොට ඇත.
පිවිසෙන්න: http://www.schoolnet.lk
භාගත කර ගැනීමට ප්‍රථම මෙම විශ්වකෝශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තිරදර්ශනයක් (screencast) නැරඹීමට කැමති නම් පිවිසෙන්න: http://www.youtube.com/watch?v=gbbgaQ2QbSI
මෙම මෘදුකාංගය පිළිබඳ ඔබේ අදහස් උදහස් මෙම කතාබහ ට හෝ මාගේ විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.
---
ධනික කෞශල්‍ය පෙරේරා
(මානවයා 1.01 - නිර්මාපක)
(උපාධිඅපේක්ෂක)
ඉංජිනේරු පීඨය,
මොරටුව විශ්වවිද්‍යාලය,
ශ්‍රී ලංකාව.
ඉ-ලිපිනය: dhanikaperera@gmail.com
dhanika@schoolnet.lk
මම ගැන: http://dhanika.schblogs.lk
අඩවිය: http://www.schoolnet.lk
- Dhanika's blog
- Login or register to post comments